ඔබට පැතලි උදරයක් අවශ්‍ය නම් මෙම ආහාර ගැනීම නැවතිය යුතුයි.
/
On
/
In

ඔබට පැතලි උදරයක් අවශ්‍ය නම් මෙම ආහාර ගැනීම නැවතිය යුතුයි.

In
/ Read Time 4 mins

 ඔබට පැතලි උදරයක් අවශ්‍ය නම් මෙම ආහාර ගැනීම නැවතිය යුතුයි.

 

පැතලි උදරයක් ලබා ගැනීම කාන්තා හා පුරුෂ දෙපක්ෂයෙම සිහිනයක්.නමුත් ඔබගේ දෛනික චර්යාව හා ආහාර රටාව හොඳ නැත්නම් ඔබට එය ලඟා කරගැනීම තරමක් අපහසු වේ.නමුත් දැන් ඔබගේ ඉන වඩා ඇති මේද ඉවත් කර ගැනීම පහසු වේ.ප්‍රමාණවත් ජලය පානය කිරීම අතිරේක බර අඩු කර ගැනීමට උපකාරී වන අතර මේද ඉවත් කිරීමේදී නිවැරදි ආහාර රටාවද විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

 

උදර මේදය අඩු කර ගැනීමට අවශ්‍යද? එසේ පැතලි උදරයක් සඳහා ඔබ පහත ආහර වලින් වැලකිය යුතු වෙනවා.ඔබට බඩ පීපීමෙන් වැලකෙන අතර ඉක්මනින්ම යම් බර ප්‍රමාණයක් අඩු කර ගැනීමට ද හැකි වනු ඇත.
 

කිරි නිශ්පාදන

කිරි නිශ්පාදන ඔබගේ බඩ අඩු කරනවා වෙනුවට එය පුරවා දැමීමට හේතු වේ.කිරි හා සමාන ආහාර යහපතට සමුදේ.අධිකව කිරී ආහර ගනීමේදී අහිතකර වායු නිපදවන අතර උදරය අඩු කර ගැනීමේදී එය වැදගත් වේ.ඔබ කිරි නිශ්පාදන වලට කැමති නම් හොඳම විකල්පය යෝගට් වේ.


සැකසූ ආහර,කෝපි,සීනී හා අල්කොහොල් වලින් ඉවත් වන්න.

උදර මේදය අඩු කර ගැනීමේදී ඔබට කෝපී හා ඇල්කොහොල් පානය නවතා කැපකිරීමක් කල යුතු වේ.සැකසූ ආහාර උදර මේද තැම්පත් වීම වැඩි කරයි.උදරය අඩු කර ගනීමේදී සීනි විශාල බාධකයක් වේ.එමනිසා ඔබගේ දෛනික ආහාර පථයෙන් ඒවා ඉවත් කරන්න.


ලුණු භාවිතය අවම කිරීම.

ලුණු යනු මේද කැටි වීම හා සිරුරෙන් ජලය පිට වීම අඩු කර බර වැඩි කිරීමට හේතු වන සාධකයකි.එසේම ජීර්ණයටද බාධා කරයි.එම නිසා ලුණු ඉවත් කරන්න.


මිරිස්.

සැර ආහාර ගැනීම, ආමාශය උත්තේජනය වී ස්‍රාවයන් නිකුත් කර බඩ දැවිල්ල ඇති වීමට හේතු වේ.සත්‍ය වශයෙන් මෙවන් ආහාර ජීර්ණය අවම කර මේද තැම්පත් වීම වැඩි කරයි.එම නිසා මේවාගෙන් ඉවත් වීම සුදුසු වේ.


කාබෝහයිඩ්‍රේට.

මේවා මගින් උදර මේදය අඩු කිරීමට බාධා කරමින් මේද තැම්පත් වීම හා බඩ පුරවා දැමීම වැඩි කරයි.එනම් ඔබ පාන්,පැණිරස කෑම වලින් වැලකිය යුතු අතර ඒ වෙනුවට ප්‍රෝටීනමය ආහාර ලබා ගැනීම මගින් හොඳ ප්‍රථිපල ලබා ගත හැක.


පලතුරු.

පළතුරු සෑම විටම ගුණදායක වුවද බඩ අඩු කර ගනීමට සුදුසු පලතුරු තෝරා ගැනීම වැදගත් ය.ඇපල් පෙයාස් කෑමෙන් ඔබගේ පරිවෘතිය අඩු වන අතර ඒ වෙනුවට සිට්‍රස් කුලයේ පලතුරු ගනීම මේද දහනයට හේතු වේ.


තන්තු බහුල ආහාර .

ප්‍රමාණවත් තන්තු ල්බා ගනීම බර අඩු කර ගැනීමට හේතු වේ.තන්තු ලබා ගැනීමට සුදූසුම ක්‍රමය වන්නේ එළවලු ආහාරයට ගැනීම වේ.


ප්‍රෝටීන බහුල ආහාර .

බර අඩු කර ගැනීමේදී ප්‍රෝටීන ඉතාමත් වැදගත් අංගය වේ.ඔබගේ ඉලක්කය බර අඩු කර ගනීම නම් කල යුතු හොඳම දෙයවන්නේ ආහාර වේලට ප්‍රමාණවත් ප්‍රෝටීන එක් කර ගැනීම වේ.ප්‍රෝටීන බහුලා ආහාර ලෙස බිත්තර,මස් ,මාලුහා ආදිය වේ.


සීනි හා සීනිමය පාන වර්ග.

එක් කල සීනී ඉතා අගුණය.වැඩිපුර සීනි ආහාරයට ගැනීමේදී අක්මාව සීනි අතිරික්තය මේද බවට හැරවීම කරයි. ආහාර වේලෙන් සීනි ඉවත් කිරීමට තීරණයක් ගන්න.එසෙම අධි සීනි ශක්තිජනක පාන,පළතුරු බීම හා පැණි බීම පානය නවතන්නට ක්‍රියා කරන්න.

 

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: