විශේෂයෙන්ම යටි උදර පේශී  (LOWER ABS)  වර්ධනය කර ගන්නේ කෙසේද?
/
On
/
In

විශේෂයෙන්ම යටි උදර පේශී (LOWER ABS) වර්ධනය කර ගන්නේ කෙසේද?

In
/ Read Time 4 mins

 විශේෂයෙන්ම යටි උදර පේශී (LOWER ABS) වර්ධනය කර ගන්නේ කෙසේද?



 

කැපී පෙනෙන උදර ප්‍රදේශයක් ලබා ගැනීමේ රහස වන්නේ එය නිවැරදි ව්‍යායාම මාලාවකට ලක් වනවාද යන්නයි. මෙයට side oblique, upper abs,lower abs ක්‍රියා කිරීම ඇතුලු වෙනවා. ඔබට සුපිරි උදර ප්‍රදේශයක් ලබා ගැනීමට භාවිතා කල හැකි ව්‍යායාම මාලා රාශියක් තිබේ. ඒවා සියලු ප්‍රධාන පේශී කාණ්ඩ උත්තේජනය කරනු ලැබේ. නමුත් උදරයේ එක් ප්‍රදේශයක් ඉලක්ක කරන විශේශිත ව්‍යායාම මලාවන් ද තිබේ. මෙම යටි උදර ප්‍රදේශයට අදාල ව්‍යයාම මාලාවද අයත් වන්නේ එම කාණ්ඩයටයි.

යටි උදර ප්‍රදේශ ව්‍යායාම මාලාවන් භාවිතය මගින් එම ප්‍රදේශය වර්ධනය කර ගත හැක.මෙම ව්‍යායාම මාලාවන් සකසා ඇත්තේ යටි උදර ප්‍රදේශයම උත්තේජනය කිරීමටයි. මෙය පුද්ගලයන්ට ඔවුන්ගේ උදරය වර්ධනයට කාර්‍යක්ෂම මාවතකි.එසෙම දෛනික උදර ව්‍යායාම  මාලාවේ වෙනසක් බලාපොරොත්තු වන අයටද මෙය ඉතා සුදුසුය.


අන්තර්ජාලයේ උදරයේ යට ප්‍රදේශයට ක්‍රියා කරන ව්‍යායාම මාලා රැසක් දක්නට ලැබේ. නමුත් එය අකාර්‍යක්ශමය. සමහර ඒවා සතුටුදායක ප්‍රථිපලගෙන ආවද බොහෝවිට ඒවාගෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රථිපල වේ. එම නිසා කාර්‍යක්ශමම යටි උදර ව්‍යායාම මාලාව පමණක්  ඔබගේ ව්‍යායාම මාලාවට එක් කර ගැනීම වැදගත් වේ.

යටි උදර ව්‍යායාම වල කාර්‍යක්ශමතාව  වැඩි කර ගැනීමට කල හැකි දෑ බොහොමයි. නිවැරදි පරාසය පවත්වා ගැනිම වැදගත් වේ. එකපෙලට කරගෙන යෑමේ වරද නම් මෙම යටි උදර  ව්‍යායාම  වලදී නොකල යුතුය.එකදිගට reps 20 කරනවාට වඩා, සෙමෙන්  reps 10 කිරීම වඩා හොඳ ප්‍රථිපල ලබා දේ. 

එසේම හැකි තරම් මෙම යටි උදරය ඉලක්ක කල යුතුය.උදාහරණයක් ලෙස crunches ගන්න.එය ඔබගේ උදරයට උපරිම වර්ධනයක ලබා දේ.

 



ව්‍යායාම අතරතුර සජලනය වී සිටීම ඉතා වැදගත්. බොහෝ දෙනා ව්‍යායාම කරන විටදී ඉතා විශාල ජල පරිමාවක් වැය වේ. මෙසේ ජලයේ කැපී පෙනෙන අඩුවක් ඇති ඔලුවෙ කැරකිල්ල,ක්ලාන්ත්ය වැනි දේ ඇති විය හැක. නිතර නිතර වතුර ටික ටික පානය කිරීමේන් මෙම ගැටළුව මගහළ හැක. එසේම වේදනාව නොසලකා නොහරින්න.මෙම වේදනාව මස් පිඬු පෙරළීමක රෝග ලක්ෂණ විදහා පායි.

ඔබට වේදනාවක් දැනෙන විටදී ඔබ විවේකයක් ගත යුතුය.උදර පේශී වලට දැඩිව ව්‍යායාම කිරීම මගින් වාසියකට වඩා ලැබෙන්නේ අවාසියකි. හොඳ උදර ප්‍රදේශක් සකසා ගැනීමට ඉවසීම හා  කැපවීම දෙක අවශ්‍ය වේ,
අවසානයේදී මෙම යටි උදර ව්‍යායාම, ඔවුන්ගේ ව්‍යායාම මාලාවන්ට එක් කල යුතුයි. විශාල මස් පිඬු ස්කන්ධයක් ලබා ගැනීමට captain chair,bicycle  ව්‍යායාම  ඉතා හොඳය. එසේම ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැකි උපදෙස්මාලාවන්ද තිබේ.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: