chin ups ද pull ups ද?ශක්තිමත් back එකක් ඔබට ලබා දෙන්නේ කුමක්ද? - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Tuesday, September 28, 2021

chin ups ද pull ups ද?ශක්තිමත් back එකක් ඔබට ලබා දෙන්නේ කුමක්ද?

Chin ups ද pull ups ද?ශක්තිමත් back එකක් ඔබට ලබා දෙන්නේ කුමක්ද?

 

සවිමත් back එකක් වර්ධනය කර ගැනීම අප සැමටම අභියෝගාත්මක කරුණක් back එක වර්ධනය සඳහා සමහර ව්‍යායාම ඉතාමත් සුදුසු බව සැලකුනද එයින් හොඳම එක කුමක්ද යන්න විවාදයට බඳුන් වූ කරුණක්.එසෙනම් chin ups ද pull ups ද ගැන විවාදයේදී හොඳම ව්‍යායාමය වන්නේ කුමක්ද?


මෙම දෙක අතරින් හොඳම ව්‍යායාමය කුමක්ද යන්න සැලකීමේදී මෙම ව්‍යායාම දෙක බොහෝ විට එකක් සේ සැලකීම දැක්විය හැක.මෙම දෙක යම් දුරකට සමාන වුවද මෙම දෙක සර්වසම්පූර්ණ නොවේ එනම් මේ දෙක එකිනෙකට වෙනස් back මස් පිඬු කාණ්ඩ වලට ක්‍රියා කරනු ලැබේ.
මෙම දෙක අතර වෙනස ඇත්තේ අල්ලා ගන්න විදිහෙනි.
ව්‍යායාම දෙකම back මගින් කලද කරන ආකාරය වෙනස් වේ.ඔබ online සෙවීමක් කලහොත් මෙම ව්‍යායාම දෙක එකිනෙකට අන්තර්හුවමාරුවන ලෙස දක්වා තිබුනද සෑබෑ වෙනස බාර් එක අල්ලා ගන්න ක්‍රමය මත තීරණය වේ chin ups කරන්නේ අත්ල සිරුර දෙසට මුහුණලා වන අතර pull ups  අත්ල සිරුරෙන් පිටතට මුහුණලා පවතින සේ සිදු කරයි.


එක් එක් ව්‍යායාම මගින් ඉලක්ක කරන පේශී.

මෙම ව්‍යායාම දෙකම back එකට ක්‍රියා කලද හා ඒ දෙකම lats වලට ක්‍රියා කරන බව පැවසුවද මේ දෙක මගින්යම් යම් පේශී විවිධාකාරයට උත්තේජනය කරයි.

ඔබට mid back ,upper back හා bicep ඉලක්ක කිරීමට අවශ්‍ය නම් chin ups ඉතා සුදුසුයි.උත්තේජනය වන දෙවන මස් පිඬු කාණ්ඩය ලෙස lats සැලකුවද සම්ප්‍රධායික pull up එක තරම් උත්තේජනය කරන්නේ නැත.
පුලුල් back වර්ධනය කර ගැනීමේදී ඉතාමත් වැදගත් වන්නේ pull ups යි.පළල් පසු ප්‍රදේශයක පෙනුම ලබා ගැනීමට පුලුල් /තිබීම ඉතා වැදගත් වේ back එකේ බාහිර ප්‍රදේශය mid back එක සමඟම ව්‍යායාමයේ යෙදවේ.ද්වීතීක සක්‍රීය පේශී කාණ්ඩ ලෙස bicep,rear delts දැක්විය හැක.chin ups වලට වඩා අඩුවෙන් මෙහිදී bicep ඉලක්ක වේ.


chin ups ද pull ups ද? හොඳම කුමක්ද?

අප සියුම්ව විමසා බැලුවහොත් පෙනී යන්නේ සවිමත් back එකක් සඳා වඩා හොඳ වන්නේ pull ups බවයි.හේතුව pull ups මගින් පුලුල් lats,mid back,rear delt,bicep  ඉලක්ක කිරීමයි.එම නිසා එය වඩා ඉහළ වේ.
නමුත් මෙහිදී එක් ව්‍යායාමයක් තෝරා ගැනීම වෙනුවට ව්‍යායාම දෙකෙහිම මිශ්‍රණයක් භාවිතය වඩා ප්‍රථිපල දායකය.ඔබගේ back පේශී ඒවාගේ උපරිම විභවයෙන් ක්‍රියා කරවීමට නම් ඔබ මේ දෙකෙහි මිශ්‍රණයක් යොදා ගැනීම සුදුසු වේ.

මේ දෙකට අමතරව lat pulldown හා rows  එක් කර ගැනීම මගින් back ඉලක්ක කරවීම back එකේ ඝණකම වැඩි කිරීමට ප්‍රශස්ත වේ.


chin ups ද pull ups ද තරඟයෙන් නිසැකවම pull ups ජයග්‍රහණය කරන අතර එසේම ජිම් එක තුලදී හා පිටතදී උපරිම ප්‍රථිපල ලබා ගැනීමට ඉහත දෙකෙහි මිශ්‍රණයක් යොද ගැනීම  සිදු කරන්න.



No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation