හොඳම බයිසෙප් ව්‍යායාම-පහත සරල කරුණු වලින් සුපිරි බාහු ලබා ගන්න.
/
On
/
In

හොඳම බයිසෙප් ව්‍යායාම-පහත සරල කරුණු වලින් සුපිරි බාහු ලබා ගන්න.

In
/ Read Time 4 mins

 හොඳම බයිසෙප් ව්‍යායාම-පහත සරල කරුණු වලින් සුපිරි බාහු ලබා ගන්න.



 

බයිසෙප් යනු සිරුරේ ඉතාමත්ම වැදගත් පේශියකි.ඔබගේ බයිසෙප් එකේ හැඩය ඔබගේ ව්‍යායාම මාලාව සැබැවින්ම කාර්‍යක්ෂමද යන්න තීරණය වේ.එසේම එය අයෝමය සිරුරක සංකේතය වේ.වැදගත් කමක් වන්නේ එය තරඟ වලදී වැඩිපුරම විදහා දක්වන පේශී කාණ්ඩය වීමයි.බයිසෙප් එකේ හැඩය ලබා දෙන ව්‍යායාම රාශියක් පැවතියද හොඳම ව්‍යායාම ප්‍රථිපල ඉකමනින් ලබා දේ.පහත දැක්වෙන්නේ හොඳම බයිසෙප් ව්‍යායාම ගැන කරුණු කිහිපයකි.එය සමස්ත ඉහළ සිරුරම ඉලක්ක කරයි.


ඔබට බයිසෙප් වර්ධයට අවශ්‍ය නම් එම පේශියට කෙලින්ම ව්‍යායාම කිරීම අවශ්‍ය නොවේ.බොහෝ ප්‍රවීණයන් හා පුහුණුකරුවන් පවන ආකාරයට නම් ඔබට බයිසෙප් එකට ඍජුව ක්‍රියා කර ව්‍යායාම දෙකක් හොඳටම ප්‍රමාණවත් වේ.බයිසෙප් මත අධික පීඩනය එල්ල කරන ව්‍යායාම මාලා වලින් සිදු වන්නේ වර්ධනය වීම වෙනුවට වර්ධනය අඩාල වීමයි.ඒවා පේශී උත්තෙජනය කරයි.


බයිසෙප් එකට වර්ධනය වීමට හා හැඩය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඒවා උත්තේජනය වීමයි.ඉතාමත් කාර්‍යක්ෂම බයිසෙප් ව්‍යායාම මගින් පමණි ඔබගේ පේශිය උත්තේජනය වන්නේ.

 



ඒවා ආකාර 2 කට ප්‍රථිපල ලබා දේ.

හොඳම බයිසෙප් ව්‍යායාම වලට බයිසෙප් එකේ විශාලත්වය වැඩි කිරීමට හැකි විය යුතු වේ.එහි ප්‍රමාණය මත එහි හැඩය තීරණය වේ.ඉතා කුඩා බයිසෙප් එකකට හැඩය ලබා දීම අපහසු වේ.එසේම හැඩයක් නැති විශාලතවයද  වැඩක් නැත.එම නිසා හොඳම බයිසෙප් ව්‍යායාම වලට පේශියට හොඳ හැඩයක්ද ලබා දීමට හැකි විය යුතු වේ.
bicep curls හොඳම බයිසෙප් ව්‍යායාම අතර සිටී.


බයිසෙප් වර්ධනය ගැන ලිපි කියවා බැලුවහොත් ඔබට දැකගත හැකි වේවී ඒවාගේ මුලින්ම ඇති ව්‍යායාම අතර barbell curl,dumbbell curl  ඇති බව.තමාගේ බයිසෙප් එකේ වර්ධනය ගැන උනනන්දු වන සැමට නැතුවම බැරි ව්‍යායාම දෙකකි මේ.වාසනාවට මෙම දෙක කිරීමට අපහසු ව්‍යායාම නොවේ.ඒවා අනතුරු වලට ඉඩ නොතබයි.


මෙය ඉතා වැදගත්.
ඔබ වැරදි ව්‍යායාම කරන විට ඔබගේ පේශී වලට හානියක් වීමට ඉතා  වැඩි ඉඩක් ඇත.අනතුරට ලක් වූ පේශී සුව වීමට විශාල කාලයක් ගත වේ.හොඬ්හ් බයිසෙප් යුගලක් ලබා ගැනීමේදී ඉතා සංකීර්ණ බයිසෙප් ව්‍යායාම වලින් වැලකිය යුත්තේ එබැවිනි.ඔබට දාරගත හැකි හෝ නොහැකි මට්ටම ඔබ තීරණය කල යුතුය no pain no gain කියා අසා ඇති.නමුත් pain එක ඉතා වැඩිනම් එම ව්‍යායාමය එතරම් හොඳ එකක් නොවේ.

 

 


Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: