Ithipiso Gathawa sinhala - ඉතිපි සෝ ගාථාව
/
On
/

Ithipiso Gathawa sinhala - ඉතිපි සෝ ගාථාව

/ Read Time 4 mins

ඉතිපි සෝ ගාථාව 

නමෝතස්ස  භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස .. ///


ඉතිපි සෝ භගවා, අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාතී

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීතී

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිධං චත්තාරී පුරිස යුඝානි අට්ඨ පුරිස පුග්ගලා ඒසභගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ අංජලිකරණීයෝ අනුත්තරං පුංඤක්කෙත්තං ලෝකස්සාතී


Ithipiso Gathawa sinhala,  ithipiso gathawa sinhala lyrics, lord buddha, namo buddhaya

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: