දස සංයෝජන - Dasa Sanyojana
/
On
/

දස සංයෝජන - Dasa Sanyojana

/ Read Time 4 mins

 දස සංයෝජන - Dasa Sanyojana 

දස සංයෝජන - Dasa Sanyojana

  1. සක්කායදිට්ඨි: තමාගේ කියා අත්ථිත්වයක් (ආත්මයක්) දැකීම.
  2. විචිකිච්ඡා: බුදු, දහම්, සඟුන් ආදී දේ ගැන සැක කිරීම.
  3. සීලබ්බතපරාමාස: වැරදි සීලව්‍රත සමාදන් වීම.
  4. කාමරාග: පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව (කාම ලෝකයට බැඳීම).
  5. ව්‍යාපාද: අකමැත්ත, තරහව, ද්වේෂය.
  6. රූපරාග: රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති ඇල්ම.
  7. අරූපරාග: අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති ඇල්ම.
  8. මාන: තමා උසස් හෝ පහත් ලෙස සිතා උඩඟු වීම.
  9. උද්ධච්ච: සිතේ නොසන්සුන් බව.
  10. අවිජ්ජා: සත්‍ය ධර්මය නොදැනීම (මෝහය)

තෙරුවන් සරණයි !



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: