Arya Ashtangika Margaya - ආර්ය අෂ්ඨාංගික මාර්ගය | Pali
/
On
/

Arya Ashtangika Margaya - ආර්ය අෂ්ඨාංගික මාර්ගය | Pali

/ Read Time 4 mins

 ආර්ය අෂ්ඨාංගික මාර්ගය

මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි.

“අරියං වො භික්ඛවෙ, අට්ඨංගිකං මග්ගං දෙසිස්සාමි, විභජිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමිති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච. කතමො ච භික්ඛවෙ, අරියො අට්ඨංගිකො මග්ගො? සෙය්‍යථිදං.


සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මආජීවො සම්මාවායාමො සම්මාසති සම්මා සමාධි.


මේ සංයුත්තනිකායේ මග්ගසංයුත්තයේ ප්‍ර‍ථම වර්ගයේ අටවැනි සූත්‍ර‍ය වූ මග්ගවිභංග සූත්‍රයේ කොටසෙකි. මෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මේ සූත්‍ර‍යට අනුව විස්තර කරනු ලැබේ.
 

 

Arya ashtangika margaya pdf free download

1. සම්මා දිට්ඨි

“කතමො ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණං අයං වුච්චති භික්ඛවෙ, සම්මාදිට්ඨි.” (මග්ගවිභංග සුත්ත).


2. සම්මා සංකප්ප

කතමො ච භික්ඛවෙ, සම්මාසංකප්පො? යො ඛො භික්ඛවෙ, නෙක්ඛම්මසංකප්පො, අව්‍යාපාදසංකප්පො, අවිහිංසා සංකප්පො අයං වුච්චති භික්ඛවෙ, සම්මාසංකප්පො.


3. සම්මා වාචා

“කතමා ච භික්ඛවෙ, සම්මා වාචා? යා ඛො භික්ඛවෙ මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී අයං වුච්චති භික්ඛවෙ, සම්මාවාචා


4. සම්මා කම්මන්ත

“කතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො? යා ඛො භික්ඛවෙ, පාණාතිපාතා වෙරමණී. අදින්නාදානා වෙරමණි. කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති භික්ඛවෙ සම්මාකම්මන්තො.”


5. සම්මා ආජීව

“කතමො ච භික්ඛවෙ, සම්මා ආජීවො? ඉධ භික්ඛවෙ, අරියසාවකො මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති භික්ඛවෙ, සම්මා ආජීවො.


6. සම්මා වායාම

“කතමො ච භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යෙභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ සම්මාවායාමො.”


7. සම්මා සති

“කතමා ච භික්ඛවෙ, සම්මාසති? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, වෙදනාසු වෙදනාසුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, අයං වුච්චති භික්ඛවෙ! සම්මාසති.”


8. සම්මා සමාධි

“කතමා ච භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිහාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සති මා සුඛවිහාරිති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා පුබ්බෙ ච සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසති පාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසමාධි.”

 

සම්මා සම්බුදු සරණයි....! 🙏🙏🙏

 

arya ashtangika margaya , Arya ashtangika margaya pdf free download, Arya ashtangika margaya grade 9, Arya ashtangika margaya sinhala pdf, Arya Ashtangika Margaya in English, arya ashtangika margaya pali

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: