කරණීය මෙත්ත සූත්‍රය - karaniya meththa suthraya
/
On
/

කරණීය මෙත්ත සූත්‍රය - karaniya meththa suthraya

/ Read Time 4 mins

 කරණීය මෙත්ත සූත්‍රය

 

1.

කරණීය මත්ත කුසලේන

යං තං සංතං පදං අභිසමිච්ච

සක්කෝ උජූ ච  සූජු ච

සුවචෝ චස්ස මුදු අනතිමානි 

2.

සන්තුස්සකෝ ච සුභරෝ ච

අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

3.

න ච ඛුද්දං සමාචරේ කිඤ්චි

යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

4.

යේ කේචි පාණභූතත්ථි

තසා වා ථාවරා වා අනවසේසා

දීඝා වා යේ මහන්තා වා

මජ්ඣිමා රස්සකාණුකථූලා

5.

දිට්ඨා වා යේව අද්දිට්ඨා

යේ ච දුරේ වසන්ති අවිදූරේ

භූතා වා සම්භවේසීවා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

6.

නපරෝ පරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි

ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

7.

මාතා යථා නියං පුත්තං

ආයුසා ඒකපුත්තමනුරක්ඛේ

ඒවම්පි සබ්බභූතේසු

මානසං භාවයේ අපරිමාණං

8.

මෙත්තං ච සබ්බ ලෝකස්මිං

මානසං භාවයේ අපරිමාණං

උද්ධං අධෝ ච තිරියඤ්ච

අසම්බාධං අවේරං අසපත්තං

9.

තිට්ඨං චරං නිසින්නෝවා

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ

ඒතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

10.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නෝ

කාමේසු විනෙය්‍ය ගේධං 

නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති 


ඒතේන සච්චේන සුවත්ථි හෝතු !

 

🙏 🙏 🙏 


 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: