Pinbara pohoya dinayak wewa ! Madin pohoya
/
On
/
In

Pinbara pohoya dinayak wewa ! Madin pohoya

In
/ Read Time 4 mins

පිංබර පොහොය දිනයක් වේවා 🙏



මැදින් පොහොය වැදගත්කම


මැදින් පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයකි. සම්බුද්ධ ශාසනය තුළ වැදගත්  කරුණු රාශියක් සිදු වු දිනයක් ලෙස මැදින් පොහොය සැලකෙයි.

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම.

- කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම.



poya day , madin poya . madin poya wedagath kama
Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: