Il poya day wishes in sinhala - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! - 01
/
On
/

Il poya day wishes in sinhala - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! - 01

/ Read Time 4 mins

පිංබර ඉල් පොහෝ දිනයක් වේවා !  

 

Il poya day wishes in sinhala - පිංබර ඉල් පොහෝ දිනයක් වේවා ! - 01
 

 ඉල් පෝය දිනයේ ශාසනික වැදගත් කම.

  • ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත්කර හැරීම..
  • බුදුහිමියන් විසින් තුන් බෑ ජටිලයන් දමනය කිරීම..
  • අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය ...
  • මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකට මඟ පෑදූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි...
  • බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීමෙන් පසු බුදු සසුනේ පළමු පැවිදි පිරිස සැට නමක් විය .ඒ පස්වග තවුසන් සහ යස කුලපුත්‍රයා ප්‍රමුක යහළුවන් පිරිස එක් වීමෙනි .මෙම භික්ෂූන් වහන්සේලා සඳහම් චාරිකාව ඇරඹුවේ අදවන් ඉල් පොහොය දිනකය 
  • උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසබඩ අසපු තනා ගෙන වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප ,ගයා කාශ්‍යප යන ජටිලයන් ඇතුළු එක්දහස් පන්සියයක් දෙනා බුදු හිමියන්ගෙන් බණ අසා පැවිදි වූයේ ද අද වැනි දිනයකයි .

 

පින්බර පෝය දිනයක් වේවා..

 

තෙරුවන් සරණයි!
🙏 🙏 🙏

il poya day, sinhala poya day wishes, poya day, il poya wedagath kama, ill poya, november poya day post

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: