Mal Puja karana Gatha - මල් පූජා කරන ගාථා - Pujemi Buddhan ...
/
On
/

Mal Puja karana Gatha - මල් පූජා කරන ගාථා - Pujemi Buddhan ...

/ Read Time 4 mins

 මල් පූජා කරන ගාථා
Mal Pujaa Karana Gatha

 

Mal Puja karana Gatha - මල් පූජා කරන ගාථා - Pujemi Buddhan ...

 

මල් පුජා කරන ගාථා සහ එහි අර්ථය

වණ්ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ
වර්ණයෙන්... සුවඳින් හා ගුණයෙන් යුත්ත වූ මේ මල් සමූහය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරමි.

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

මේ මල් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පින හේතුවෙන් මට නිවන ලැබේවා. මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය.


wanna gandha guno pethan
ethan kusuma santhathin
pujayami mun dassa
siripada saroruhe

Pujemi buddan kusumena nena
punnena methena labami mokkan
puppan milayathi yatha idanme
kayo thathaa yathi winasa bhaawan


mal puja karana gatha saha theruma , pujemi buddan kusumena neena , wanna ganda guno pethan, mal puja karana gathawa, sinhala pali gatha, buddhist gatha, mal pahan puja karana gatha, bodi puja gatha


තෙරුවණ් සරණයි !!!

🙏🙏🙏


Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: