Esala poya day wishes in sinhala - පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! - 81
/
On
/

Esala poya day wishes in sinhala - පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! - 81

/ Read Time 4 mins

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා !

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා !


ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම : 

  •  අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි. 
  •  රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. 
  • තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනකයි.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

 


poya day, sinhala greeting cards, free greeting cards, poya day sri lanka, poya day facebook post, poya day whatsapp status, whatsapp stories, poya day instagram post, esala poyaday sinhala wishes, sinhalagreeting.com, esala poya day wedagath kama, importance of esala poya day


තෙරුවන් සරණයි ... 🙏

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: