What is Thrilakshana - ත්‍රිලක්ෂණ යනු - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Monday, March 7, 2022

What is Thrilakshana - ත්‍රිලක්ෂණ යනු

 ත්‍රිලක්ෂණ යනු

 

What is Thrilakshana -  ත්‍රිලක්ෂණ යනු

අනිත්‍ය

අනිත්‍ය යනු නිත්‍ය නොවූ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයයි.

දුක්ඛ

යමක් කැමතිසේ නැතිනම් එය දුකයි යන්නයි

අනාත්ම

ආත්ම වශයෙන් ගත හැකි ස්ථීරව පවතින කිසිවක් නොපවතින බව අනාත්ම ලක්ෂණයයි.

 

 

 

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation